GTA SAN ANDREAS එකට FLASH MOD එකතු කරමු


GTA SAN ANDREAS එකFLASH MOD එකතු කරමු



අපි මේක කරන්නේ කොහොමද කියලා බලමු
මෙය කිරීමට IMG TOOL එක ඔනෙ වෙනවා එය මෙතනින් DOWNLOAD[1MB]කරගන්න

මුලින්ම GTA SAN ANDREAS INSTALL කරපු FOLDER එක COPY(RENAME TO GTA SANANDREAS FLASH)කරගන්න

 (c/programme files/rockstar games/ gta san andreas)

කරන එක වැරදුනොත් GAME එක වැඩ කරන්නැහැ
මේ වගේ

දැන් මේ මොඩ් එක DOWNLOAD කරන්න[27MB]

දැන් මේක EXTRACK කරන්න

දැන් anim folder එක හැර අනිත් folder gta sanandreas flash  folder එකට (කලින් copy කරපු folder එකට) copy  කරන්න 
දැන් mod folder එකේ anim folder එක open කරල තියන 3න් එකක් ped.ipf ලෙස නම් කරන්න

rename කරපු file එක gta san andreas flash folder එකේ anim folder එක ට copy කරන්න
 දැන් IMG TOOLඑක හරහා gta san andreas flash folder කේ model folder එකේ gta3.img එක open කරන්න


gta3.img එක තිබුනු folder එකේම { add wallrun.ifp to gta3.img by img tool } නම් folder එකක් ඇති ඒක open කර wallrun.ipf gta img එකට copy කරන්න
දැන් img tool එක save කර close කරන්න

දැන් ඔක්කොම හරි!!!
 CONTROLS
power එක 62 කරන්න(කෙලින්ම දුවන්න ඕනෙනම්)
 Action + Next Weapon or Previous weapon (default Tab + E or Q): change skin
F5              :  Toggle On/Off Power Level Control
F6              :  Show power bar
F7              :  Toggle on/off for Super Speed (press + to increase speed and - for decrease)
F8              :  Super Jump (no need to)
press Y or N    :  toggle on/off Walk on water
Tab             :  bullet time
To do wallrun   :  press W + Jump to the wall and hold
- You can hold X:  to run faster without Super Speed ability (F7)

---------Other Control-----------for Superman powers

F9 : Flying Jump
F10: Fly
F11: Super Strength
F12: Heatvision
--------------------GTA Chinatown camera
F4 to turn ON/OFF
0 to select super speed type
9 to select heat vision type
TAB+RIGHTCLICK TO HANG CARS 
 If you get "Gta SA has stopped working" or something like that (on Win 7)
 - Right click on My Computer > Properties > Advanced system settings > Tab Advanced > Choose a first Settings.. > Tab Data Execution Pre..> Turn on DEP for all programs...> click Add > choose gta_sa.exe in your GTASA Folder > OK

screenshots


|ප්‍රශ්න COMMENT කරන්න|

  අලුත් cw flash හා reverse flash add කරන හැටි

cw flash
reverse flash

 

 

 

  

 

 මුලින්ම මේ file එක DOWNLOAD කරගන්න 

දැන් gta san andreas folder එකේ cleo folder එකේ skin.img එක img tool එකෙන් open කරල file ඒකට import කරන්න

 

 game එකේදි Tab හා Q එකවර press කිරීමෙන් skin මාරු කරන්න

 

No comments:

Post a Comment